ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්රියාවට නැන්වූ " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව හෝමාගම කිරිගම්පමුණුව ග්රාම නිලධාරී වසමේ වෙල්යායට මායිම්වූ මාර්ගය අසල පැල සිටුවීම සැප්තැම්බර් 28 දිනදී සිදු කරන ලදී.
සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ධම්මිකා පුෂ්පකුමාරි මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.
සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ධම්මිකා පුෂ්පකුමාරි මහත්මියගේ මූලිකත්වයෙන් කිරිගම්පමුණුව සමෘද්ධි ප්රජා මූල සංවිධානයෛ් සාමාජිකයින් විසින් පැල සිටුවීම සංවිධානය කරන ලදී .














