හෝමාගම පිටිපන  කණිෂ්ඨ  විද්‍යාලයීය  සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන්  සංවර්ධනය කිරීමේ අරමුණින්   කුසලතා සංවර්ධන වැඩසටහනක් පසුගියදා  පිටිපන කණිෂ්ඨ  විද්‍යාලයේදී පවත්වන ලදී. 

 

මෙම වැඩසටහන සංවිධානය සහ සම්පත්දායකත්වය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය  විසින් ලබාදුන්   අතර ක්ෂේත්‍ර  අංශයේ සෙසු නිලධාරීන්ගේ  සහයෝගය මේ සඳහා ලබාදෙන ලදී .

Image00001creativeabilitydevelopmentprogram

Image00002creativeabilitydevelopmentprogram

Image00003creativeabilitydevelopmentprogram

Image00004creativeabilitydevelopmentprogram

Image00005creativeabilitydevelopmentprogram

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top