හෝමාගම පිටිපන කණිෂ්ඨ විද්‍යාලයීය සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් කුසලතා සංවර්ධන වැඩසටහනක් පසුගියදා පිටිපන කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සංවිධානය සහ සම්පත්දායකත්වය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් ලබාදුන් අතර ක්ෂේත්‍ර අංශයේ සෙසු නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලබාදෙන ලදී .














