හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය   ළමා කටයුතු  ඒකකය හා  ග්‍රාම සංවර්ධන  අංශය  එක්ව  සංවිධානය කල   ලෝක  ළමා  දින වැඩසටහන  හෝමාගම  "  ස්පේස් පාර්ක්   " හීදී  පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම්  ප්‍රවර්ධන හා පූර්ව  ළමාවිය  නිලධාරිනියන්ගේ මූලිකත්වයෙන්  කාර්යාලයීය ක්ෂේත්‍ර  නිලධාරීන්ගේ සහාය  ඇතිව  මෙම ලෝක  ළමා   දින වැඩසටහන සංවිධානය  කරන ලදී.

Image00001DreamingOurWorldMeaningfulChildren

Image00002DreamingOurWorldMeaningfulChildren

Image00004DreamingOurWorldMeaningfulChildren

Image00006DreamingOurWorldMeaningfulChildren

Image00008DreamingOurWorldMeaningfulChildren

Image00010DreamingOurWorldMeaningfulChildren

Image00024DreamingOurWorldMeaningfulChildren

Image00027DreamingOurWorldMeaningfulChildren

Image00034DreamingOurWorldMeaningfulChildren

Image00036DreamingOurWorldMeaningfulChildren

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top