හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා කටයුතු ඒකකය හා ග්රාම සංවර්ධන අංශය එක්ව සංවිධානය කල ලෝක ළමා දින වැඩසටහන හෝමාගම " ස්පේස් පාර්ක් " හීදී පවත්වන ලදී.
ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්රවර්ධන හා පූර්ව ළමාවිය නිලධාරිනියන්ගේ මූලිකත්වයෙන් කාර්යාලයීය ක්ෂේත්ර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ලෝක ළමා දින වැඩසටහන සංවිධානය කරන ලදී.














