2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් ගලවිලවත්ත උතුර සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ප්‍රජා ශාලාවේදී ඔක්තෝම්බර් මස පළමු දින පවත්වන ලදී.

දරුවන්  ඉතිරි කිරීම සදහා හුරුකරවීම අරමුණ කර ගනිමින්   ච්ත්‍ර තරගයට සහභාගී වූ සියලුම දරුවන්ට ඉතුරුම්   කැට ලබාදීමක්ද පැමිණි  සිටි  සියළු දෙනා වෙත අයිස් ර්‍ක්‍රීම් ලබාදීමද මෙදින  සිදුකරන ලදී.

ගලවිලවත්ත උතුර  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  රූපිකා කුමාරි  හෙට්ටිආරච්චි  මහත්මියගේ  මූලිකත්වයෙන්  මෙම වැඩසටහන  සංවිධානය  කරන ලදී.

Image00001Anartcompetitionontheoccasion

Image00002Anartcompetitionontheoccasion

Image00003Anartcompetitionontheoccasion

Image00004Anartcompetitionontheoccasion

Image00005Anartcompetitionontheoccasion

Image00006Anartcompetitionontheoccasion

Image00007Anartcompetitionontheoccasion

Image00008Anartcompetitionontheoccasion

Image00009Anartcompetitionontheoccasion

Image00010Anartcompetitionontheoccasion

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top