කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න  මහතාගේ  සංකල්පයකට  අනුව  සංවිධානය  කරන ලද  දිසාපති  ක්‍රීඩා තරගාවලියේ  කඹ ඇදීමේ  තරගය පසුගිය  පළමු වනදා හෝමාගම මීගොඩ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී  පවත්වන ලදී.

 

එහි  සංවිධාන  කටයුතු  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  බී .ඒ.ඩී.චින්තක මහතාගේ  උපදෙස්  හා මගපෙන්වීම  මත කාර්යාලයීය  කාර්යය මණ්ඩල   විසින්  සිදු කරන ලදී.

කඹ ඇදීමේ  පිරිමි ශුරතාවය තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස  කණ්ඩායම ද

අනු  ශුරතාවය කඩුවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස  කණ්ඩායම  විසින් ද දිනාගන්නා  ලදී.

කාන්තා තරගයේ  ශුරතාවය මොරටුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම ද

අනු  ශුරතාවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම  විසින් ද දිනා ගන්නා  ලදී.

Image00001TugWarCompettitionHomagama

Image00002TugWarCompettitionHomagama

Image00004TugWarCompettitionHomagama

Image00004TugWarCompettitionHomagama

Image00005TugWarCompettitionHomagama

Image00006TugWarCompettitionHomagama

Image00007TugWarCompettitionHomagama

Image00013TugWarCompettitionHomagama

 

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top