හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් විසින් හය වන වරටත් පවත්වන ලද ලේ දන් දීමේ වැඩසටහන  ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් තුන්වන  දින(03) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

මෙහිදී වැඩසටහනේ අරමුණ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුමා  විසින් කරුණු පැහැදිලි  කරන ලදී .සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතා,සහකාර අධ්‍යක්ෂක සැලසුම්, ගණකාධිකාරි, නාරාහෙන්පිට ලේ දන් දීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලසිත් විජේකෝන් මැතිතුමා සහ හෙද නිලධාරීන්,මහජන සෞඛ්‍යපරීක්ෂක හා සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහන සදහා සහභාගී  වූහ.

Image00001BloodDonationProgramHomagama

Image00002BloodDonationProgramHomagama

Image00003BloodDonationProgramHomagama

Image00004BloodDonationProgramHomagama

Image00005BloodDonationProgramHomagama

Image00006BloodDonationProgramHomagama

Image00007BloodDonationProgramHomagama

Image00008BloodDonationProgramHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top