ලෝක වැඩිහිටි දිනය සමරමින් හෝමාගම කොට්ඨාසයේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන් උදෙසා දිවා දානය පිරිනැමීම ලෝක වැඩිහිටි දිනයේදී මීගස්මුල්ල ග්‍රාම නිලධාරී කාර්යාලයේදී සිදුකරන ලදී.
මීගස්මුල්ල ග්‍රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරිනී ඇතුළු ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයද,මීගස්මුල්ල ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන් කුඩා කණ්ඩායම් සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.
මීගස්මුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ජීවරාණි ජයසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














