සංඝාරාම  හා සිද්දමුල්ල  ග්‍රාම නිලධාරී වසම්හි ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද  දැනුවත් කිරීමේ වැඩසටහනක්  සංඝාරාම ග්‍රාමයේදී   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ  උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී  ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ  සහභාගිත්වයෙන් සිදුකරන  ලදී.

 මෙහිදී , 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සෘජුව සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීමද මෙදින  සිදු කරන ලදී.

මෙම වැඩසටහන සංවර්ධන නිලධාරී ජයනි  හා සංජීවනී  යන මහත්මීන්  විසින්  සංවිධානය කරන ලදී.

Image00001Anawrenessaboutdrugprevention

Image00002Anawrenessaboutdrugprevention

Image00003Anawrenessaboutdrugprevention

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top