පවතින ආර්ථික අපහසුතා සදහා කාන්තාවන් සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හදුන්වා දීමේ  අරමුණින් "ආස්මී " සකස් කිරීමේ  ප්‍රායෝගික පුහුණු  වැඩසටහනක් 2022.10.05 වන දින ප්‍රාදේශීය ලේකම්   කාර්යාලීය ශ්‍රවණාගාරයේදී   පවත්වන ලදී.

 

මේ  සදහා කොට්ඨාසයේ  කාන්තා සමිතිවල  සාමාජිකාවන්  සහභාගී විය.

මෙම පුහුණුව සදහා සම්පත්දායකත්වය වටරැක කාන්තා කාර්ය සංවිධානයේ  භාණ්ඩාගාරික භද්‍රා කාන්ති මහත්මිය විසින් ලබා දෙන ලදී.

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනියගේ හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනියගේ සම්බන්ධීකරනයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී .

Image00001IntroducingAlternativeIncomingMethod

Image00002IntroducingAlternativeIncomingMethod

Image00003IntroducingAlternativeIncomingMethod

Image00004IntroducingAlternativeIncomingMethod

Image00005IntroducingAlternativeIncomingMethod

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top