ලෝක වැඩිහිටි  දිනය සමරමින්  හෝමාගම  කොට්ඨාසයේ ගලවිලවත්ත උතුර  ග්‍රාම නිලධාරී  වසමේ  වැඩිහිටියන්  උදෙසා  දිවා දානය පිරිනැමීම ඔක්තෝම්බර් මස හය (6) දිනදී ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි  ශාලාවේදී    සිදුකරන ලදී.

 

හෝමාගම  සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකාරු  සිතාරා චන්ද්‍රසේකර මහත්මිය, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කලමණාකරු ටී.ජී. ශ්‍රියානි මහත්මිය , මූලස්ථාන කළමනාකාරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, ව්‍යාපෘති කළමනාකාරු පියනන්ද සමන් කුමාර මහතා, සමාජ සංවර්ධන සහකාර නිලධාරීන්  වන කාන්තිකා  හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය,ගලවිලවත්ත උතුර ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන  ග්‍රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය , කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර  නිලධාරී හා හෝමාගම  කලාපයේ   සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් හා ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයින් මෙම පිංකම  අවස්ථාවට සහභාගී වූහ.

ගලවිලවත්ත උතුර  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී රූපිකා කුමාරි  හෙට්ටිආරච්චි   මහත්මියගේ මූලිකත්වයෙන් මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.

Image00001ElderlyDayCelebration

Image00002ElderlyDayCelebration

Image00003ElderlyDayCelebration

Image00012ElderlyDayCelebration

Image00013ElderlyDayCelebration

Image00017ElderlyDayCelebration

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top