කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දිසාපති කුසලාන ක්‍රීඩා තරගාවලියේ පසුගියදා පැවති චෙස් තරගයේ අනු ශුරතාවය හෝමාගම කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම් මත මෙම ජයග්‍රහණයන් අත්කර ගැනීමට හැකියාව ලැබිණ.














