හෝමාගම සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන රැස්වීම ඔක්තෝම්බර් දහවෙනි දා ( 10 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .
මෙදින සහභාගීවූ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වල සභාපතිවරුන් උදෙසා සමථකරණය පිළිබද දැනුවත් කිරීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමථ නිලධාරී හිමාලි කටුගම්පල මහත්මිය විසින් ද ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
මූලස්ථාන සමෘද්ධි කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමනාකාරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය , ප්‍රජා මූල විගණන නිලධාරී නිලුක්ෂි තිලකරත්න මහත්මිය , සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයයේ ගරු සභාපති ,ගරු ලේකම් මහත්මිය පුමුඛ සමෘද්ධි ප්‍රජා සංවිධාන වල ගරු සභාපතිවරුන් මෙම රැස්වීම සදහා සහභාගී වූහ.














