ලෝක  ළමා  දිනයට සමගාමීව  හෝමාගම  බ්‍රාහ්මණගම  ග්‍රාම නිලධාරී  වසමේ සමෘද්ධි  කැකුළු  ළමා සමාජ දරුවන්  සදහා ඉතුරුම් කැට ලබාදීමක්  හා දැනුවත් කිරීමේ  වැඩසටහනක්  ඉකුත්  දහවෙනි ( 10 ) දින දීපංගොඩ  විහාරස්ථානයෙදී  සිදුකරන ලදී.

 

දැනුවත් කිරීමේ වැඩසටහන  සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරීනියන්  වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය විසින්  සිදුකරන ලදී.

බ්‍රාහ්මණගම සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ධම්මිකා ප්‍රියංගනී  පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන්  සමෘද්ධි පුජා මූල  සංවිධානයේ  නිලධාරී මණ්ඩලය  විසින්  මෙම කාර්යය  සංවිධානය  කරන ලදී .

Image00001ChildrensDayCelebrationBrahmanagama

Image00002ChildrensDayCelebrationBrahmanagama

Image00003ChildrensDayCelebrationBrahmanagama

Image00004ChildrensDayCelebrationBrahmanagama

Image00005ChildrensDayCelebrationBrahmanagama

Image00006ChildrensDayCelebrationBrahmanagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top