ලෝක ළමා  දිනයට සමගාමීව   අම්බලන්ගොඩ  පෙරපාසැල්  දරුවන් සදහා ළමා  ගිණුම්  ආරම්භ  කිරීම , ඉතුරුම් කැට ලබාදීම  හා දහවල් ආහාරය  ලබාදීම  පසුගියදා  සිදුකරන ලදී.

 

සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ටී..ජී.අයිරාංගනී මහත්මියගේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ සමෘද්ධි ප්‍රජා මූල  සංවිධානය මගීන්  මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image00001WorldsChildrenDayAmbalangoda

Image00002WorldsChildrenDayAmbalangoda

Image00003WorldsChildrenDayAmbalangoda

Image00004WorldsChildrenDayAmbalangoda

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top