හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය ග්‍රාම සංවර්ධන  හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ මගීන් සංවිධානය කරනු ලැබූ බතික් තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය එකොලොස්  වෙනි දින ( 11 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී .

 

මේ සදහා 50කට අධික පිරිසක් සහභාගි වූ අතර සම්පත් දායකත්වය වඳුරඹ  තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රයේ චන්ද්‍රදාස ගුරුගේ මහතා විසින් ලබා දෙන ලදි.

Image00001BatikTrainingProgramHomagamaDS

Image00002BatikTrainingProgramHomagamaDS

Image00003BatikTrainingProgramHomagamaDS

Image00004BatikTrainingProgramHomagamaDS

Image00005BatikTrainingProgramHomagamaDS

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top