හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන් සාහිත්‍ය දේශනයක් ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරී සිසිර කුමාර මහගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














