ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝමාගම කහතුඩුව දකුණ ග්රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජිකයින්ගේ ඉතුරුම් ප්රවර්ධනය කිරීමේ අරමුණින් ඉතුරුම් කැට ලබාදීමක් ලෝක ළමා දිනය දා කහතුඩුව දකුණ ග්රාම නිලධාරී වසමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරිනී කේ.ජයන්ති මහත්මියගේ මූලිකත්වයෙන් හා සමෘද්ධි ප්රජා මූල සංවිධානයේ සංවිධානයෙන් සිදුකරන ලදී.














