ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් හෝමාගම කහතුඩුව උතුර ග්රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජිකයින්ගේ ඉතුරුම් ප්රවර්ධනය කිරීමේ අරමුණින් ඉතුරුම් කැට ලබාදීම හා සමෘද්ධි ප්රජා මූල සංවිධාන සාමාජිකයින් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් ලෝක ළමා හා වැඩිහිටි දිනය දා කහතුඩුව උතුර ග්රාම නිලධාරී වසමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරිනී තුෂාරි ඉලේපෙරුම මහත්මියගේ මූලිකත්වයෙන් හා සමෘද්ධි ප්රජා මූල සංවිධානයේ සංවිධානයෙන් සිදුකරන ලදී.














