හෝමාගම ජනාධිපති විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) හදාරණ දරුවන්ට උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම සදහා මග පෙන්වීමේ වැඩසටහනක් 2022.10.13 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී සිසු දරුවන් 200කට පමණ පංති මට්ටමින් "වෘත්තීය යතුර" මනෝමිතික පරීක්ෂණයක් සිදු කරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර
සම්පත්දායකත්වය
නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය
සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගිනි.














