හෝමාගම ජනාධිපති විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) හදාරණ දරුවන්ට උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම සදහා මග පෙන්වීමේ වැඩසටහනක් 2022.10.13 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී සිසු දරුවන් 200කට පමණ පංති මට්ටමින් "වෘත්තීය යතුර" මනෝමිතික පරීක්ෂණයක් සිදු කරන ලදී.

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර

සම්පත්දායකත්වය

නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය

සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගිනි.

 

Image00001GuidetoOLStudents AboutALSubjectScheme

Image00002GuidetoOLStudents AboutALSubjectScheme

Image00003GuidetoOLStudents AboutALSubjectScheme

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top