හෝමාගම පිටිපන කණිෂ්ඨ  විද්‍යාලයේ 5 ශ්‍රේණිය  සිසුන් සඳහා දේශීය ශාක පත්‍ර පිළිබඳ ආයුර්වේදීය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/10/13 දින එම  විද්‍යාලයේ දී පැවැත්විණි .

 

පාසල් ඵලදායිතා වැඩසටහන යටතේ කාර්යාලයීය ථලදායිතා සංවර්ධන නිලධාරී සහ සංවර්ධන  නිලධාරී (දේශීය වෛද්‍ය ) එක්ව මෙම වැඩසටහන සංවිධානය කල අතර මේ සඳහා සම්පත්දායකත්වය  ලබාදීම හෝමාගම ආයුර්වේද ප්‍රජා වෛද්‍ය ඒකකය මගිනි...

Image00001AwarenessProgramforGrade5Students

Image00003AwarenessProgramforGrade5StudentsImage00002AwarenessProgramforGrade5Students

Image00004AwarenessProgramforGrade5Students

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top