පෙර පාසැල්  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන්  පෙර පාසැල් දරුවන්  ඉලක්ක කරගනිමින්  උදෑසන පෝෂණ වැඩසටහන්    දීප ව්‍යාප්තව  ක්‍රියාවට නැන්වූ  වැඩසටහනට සමගාමීව  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   උඩුවන  ග්‍රාම නිලධාරී වසමේ   සණස "ලිට්ල් හීරෝස් " පෙරපාසැලේ  දරුවන් සදහා  දිවා ආහාරය ලබාදීම   අද දින  (ඔක්තෝම්බර්  17) උඩුවන   ග්‍රාමයේදී  සිදුකෙරින.

 

මෙම අවස්ථාවට    පිටිපන සමෘද්ධි බැංකු හා ව්‍යාපෘති  කළමනාකාරු පියනන්ද සමන් කුමාර මහතා , සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමිය , සංවර්ධන නිලධාරිනී  හා සමෘද්ධි  ප්‍රජා මූල  සංවිධානයේ  නිලධාරී මඩුල්ල  මෙම අවස්ථාවට සහභාගී විය.

උඩුවන  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  නදීකා  පුෂ්පකුමාරි  මහත්මියගේ  මූලිකත්වයෙන්  මෙම  වැඩසටහන  සංවිධානය කරනු  ලැබීය .

Image00001NutrisionProgramUduwanaDivision

Image00002NutrisionProgramUduwanaDivision

Image00003NutrisionProgramUduwanaDivision

Image00004NutrisionProgramUduwanaDivision

Image00005NutrisionProgramUduwanaDivision

Image00006NutrisionProgramUduwanaDivision

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top