2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝමාගම බටහිර  සමෘද්ධි  කැකුළු ළමා සමාජයේ  සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක්   හෝමාගම පුරාණ විහාරස්ථ දහම් පාසැල්  ශාලාවේදී  පසුගියදා  පවත්වන ලදී.

 

 

දරුවන්  ඉතිරි කිරීම සදහා හුරුකරවීම අරමුණ කර ගනිමින්   ච්ත්‍ර තරගයට සහභාගී වූ සියලුම දරුවන්ට ඉතුරුම්   කැට ලබාදීමද චිත්‍ර  තරගයේ ත්‍යාග පිරිනැමීම ද   පැමිණි  සිටි  සියළු දෙනා වෙත අයිස් ර්‍ ක්‍රීම් ලබාදීමද මෙදින  සිදුකරන ලදී.

හෝමාගම බටහිර   සමෘද්ධි සංවර්ධන නිලධාරී  සුරාජ් සෙනෙවිරත්න  මහතාගේ  මූලිකත්වයෙන්  මෙම වැඩසටහන  සංවිධානය  කරන ලදී.

Image00001ArtCompettitionHomagamaWest

Image00002ArtCompettitionHomagamaWest

Image00003ArtCompettitionHomagamaWest

Image00004ArtCompettitionHomagamaWest

Image00005ArtCompettitionHomagamaWest

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top