ඔක්තෝම්බර් දහසය (16 ) වෙනි දිනට යෙදුන ලෝක ආහාර දිනය තේමා කරගනිමින්  " ආහාර  සුරක්ෂිතතාවය  හා දේශීය  ආහාර ප්‍රවර්ධනය " යන මැයෙන්  දේශීය ආහාර  පාන සකස් කිරීමේ  වැඩසටහනක්  රිලාවල ග්‍රාමයේ ප්‍රජාව  වෙනුවෙන් ඉකුත්  විසිවෙනි දින ( 20 ) රිලාවල  "සැනසුම් සෙවන " ප්‍රජා ශාලාවේදී  හෝමාගම ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය ඒකකයේ  වෛද්‍යවරුන් වන නිශාන්ත  දිලිප් ගිනිගේ මහතාගේ  හා අනෝජා නිශාලි හේරත්  මහත්මියගේ  සම්පත් දායකත්වයෙන් පවත්වන  ලදී.

 

රිලාවල  ග්‍රාම නිලධාරිනී , සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන නිලධාරීන්ගේ  සහාය ඇතිව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරිනී  (දේශීය වෛද්‍ය ) ජී.වී.නිලන්ති  හා ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනී  රසිකා දමයන්ති යන මහත්මීන්ගේ සම්බන්ධීකරනයෙන්  රිලාවල සංවර්ධන නිලධාරිනී ඒ.ඩී.ලලනි චන්දිමා  මහත්මියගේ  මූලිකත්වයෙන්   මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .

Image0001FoodSecurityProgramRilawala

Image0002FoodSecurityProgramRilawala

Image0003FoodSecurityProgramRilawala

Image0004FoodSecurityProgramRilawala

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top