හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පිටිපන දකුණ ග්‍රාම නිලධාරී වසමේ සිදුකරන ලද පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් වලට සමගාමීව පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් කුමුදු පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන්, 2022.11.09 වන දින පිටිපන දකුණ දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

 

 

විශේෂයෙන් මෙහිදී යහපත් දරුවකු නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් තුළ තිබිය යුතු කුසලතා පිළිබඳව මනෝ විද්‍යාත්මකව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරි විසින් ලබා දුන් අතර සංවිධානය පිටිපන දකුණ ආර්ථික සංවර්ධන නිලධාරි විසිනි.

 

psychologicaawarenessprogram

psychologicaawarenessprogram 2

psychologicaawarenessprogram 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top