හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 486/A හෝමාගම නගරය ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම  2022.11.11 වන දින සිදු කරන ලදී.

 

ඒ හා  සමගාමීව,  පවතින ආර්ථික අපහසුතා සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් නිවසට වී සිටින කාන්තාවන් ස්වයං රැකියාවක් වෙත යොමු කිරීමේ අරමුණින් වෙළඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක්  තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදී.

හෝමාගම නගරය වසමෙහි   සංවර්ධන නිලධාරි ,ග්‍රාම නිලධාරි , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඇතුලු නිලධාරීන්ගේ  ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහනෙහි සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී , වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

Womenworkorganizations

Womenworkorganizations 2

Womenworkorganizations 3

Womenworkorganizations 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top