හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ නගරය  සමෘද්ධි මහා සභා රැස්වීම 2022.11.14 වන දින  රොමියෙල් මාවත ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

 

මෙහිදී දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ සම්බන්ධීකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙනවිය විසින් "සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමවේද" පිළිබඳව දැනුවත් කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ ආරක්ෂණ නිලධාරී තාරක වන්නිආරච්චි මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී මිය විසින් සංවිධානය කරන ලදී.

socialsecuritypensionschemes

socialsecuritypensionschemes 2

socialsecuritypensionschemes 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top