හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ නගරය සමෘද්ධි මහා සභා රැස්වීම 2022.11.14 වන දින රොමියෙල් මාවත ප්රජා ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී දිස්ත්රික් සමාජ ආරක්ෂණ සම්බන්ධීකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙනවිය විසින් "සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප් ක්රමවේද" පිළිබඳව දැනුවත් කරන ලදී.
හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ ආරක්ෂණ නිලධාරී තාරක වන්නිආරච්චි මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී මිය විසින් සංවිධානය කරන ලදී.














