ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා පෝෂණ වැඩසටහනට සමගාමීව "මත්ද්‍රව්‍ය  නිවාරණ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්" 2022.11.14 වන දින, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩ උතුර වසමේ සේවා පියසේදී සිදු කරන ලදී.

 

මෙම වැඩසටහන සංවිධානය මීගොඩ උතුර වසමේ ආර්ථික ස‍‍ංවර්ධන නිලධාරි විජයන්ත ලක්සිරි මහතා විසින් සිදු කල අතර ග්‍රාම නිලධාරිතුමිය සහ සමෘද්ධි නිලධාරිතුමිය ද සහය දැක්වීය.

සම්පත්දායකත්වය පී.ඒ.එන්.පද්මසිරි  මිය

බාහිර සේවා සහ උපදේශන නිලධාරි (මත්ද්‍රව්‍ය )

අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය

 

drugpreventionandawareness

drugpreventionandawareness 2

drugpreventionandawareness 3

drugpreventionandawareness 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top