හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොළහේන ග්‍රාම නිලධාරි වසමේ  කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හදුන්වා දීමේ වැඩසටහන යටතේ වෙළඳපල ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.15 වන දින තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ ඉමල්කා මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

 

සංවිධාන සහය -ආර්ථික සංවර්ධන නිලධාරී / කාන්තා සමිති නිලධාරින්

සම්බන්ධීකරණය - වනිතා සංවර්ධන නිලධාරී/වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර

PahanThiramanufacturing

PahanThiramanufacturing 2

PahanThiramanufacturing 3

PahanThiramanufacturing 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top