ආසියානු සංවර්ධන බැංකුව මගීන් සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ලබාදෙනු ලබන මුල්‍ය ආධාර නිසි පරිදි ආධාර හා දීමනා ලබන ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිළිබඳව හා මුල්‍ය ආධාර ගිණුම් ගතවී ඇති ආකාරය පිළිබද පරීක්ෂා කිරීමට පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මුල බැංකුව වෙත නොවැම්බර් දහසය දිනදී (16 )
ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයින් හා සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා, තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර අධ්යක්ෂ කේ.එන්.ජිවනි මහත්මිය, පද්ධති විශ්ලේෂක හිරාන් ප්‍රසන්න මුණසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අධීක්ෂණ කටයුතු සදහා සහභාගී වූහ.














