ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන යටතේ දියගම කනිෂ්ඨ විද්‍යාලයීය සිසු දරුවන්ගේ දෙමව්පියන් සඳහා කාන්තා පාසැල් නිළ ඇඳුම මසා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගිය දහවෙනි දින (10 ) දියගම කණිෂ්ඨ විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි,
මේ සදහා සම්පත් දායකත්වය: මැහුම් උපදේශිකා ශාමලී දිනේෂිකා මහත්මිය විසින් ලබාදුන් අතර දියගම නැගෙනහිර සංවර්ධන නිලධාරී ජයනි ප්‍රදීපා අමරතුංග මහත්මිය විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.














