ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන යටතේ   දියගම කනිෂ්ඨ විද්‍යාලයීය සිසු  දරුවන්ගේ දෙමව්පියන් සඳහා කාන්තා පාසැල් නිළ ඇඳුම මසා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු  වැඩමුළුවක් පසුගිය දහවෙනි දින (10 ) දියගම කණිෂ්ඨ විද්‍යාලයීය ශාලාවේදී  පැවැත්විණි,

 

මේ සදහා සම්පත් දායකත්වය: මැහුම් උපදේශිකා ශාමලී දිනේෂිකා මහත්මිය විසින්  ලබාදුන්  අතර   දියගම  නැගෙනහිර සංවර්ධන නිලධාරී ජයනි ප්‍රදීපා අමරතුංග මහත්මිය විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.

garment sewinprogram

garment sewinprogram 2

garment sewinprogram 3

garment sewinprogram 4

garment sewinprogram 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top