හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 595 හෙරලියාවල ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම  2022.11.17 වන දින ශ්‍රී  සුධර්මාරාම  පුරාණ විහාරස්ථානයේදී  සිදු කෙරුණි.

 

මෙම වැඩසටහනට සමගාමිව  පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් , කාන්තාවන් ස්වයං රැකියාවන් වෙත යොමු කිරීමේ අරමුණින් වෙළදපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ද  පවත්වන ලදී.

 තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන  ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරිගේ   ප්‍රධානත්වයෙන් සහ සහයෝගය  යුතුව

 වනිතා සංවර්ධන නිලධාරී/වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර  යන නිලධාරී මහත්මීන්  විසින් සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.

program to reorganize women work

program to reorganize women work 2

program to reorganize women work 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top