"මානසික ගැටලු කළමනාකරණය සහ ආර්ථික අර්බුදය හමුවේ මානසික හැඩගැස්ම" යන මාතෘකාව යටතේ සිදුකරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.11.17 වන දින මීගොඩ දකුණ ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මේ සඳහා වසමේ වැඩිහිටි සංවිධාන හා ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයින් සහභාගී වූ අතර මීගොඩ දකුණ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය විසින් සංවිධානය කරන ලදී.

මේ සඳහා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මනෝ උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසිනි.

counselingprogramatHomagama

counselingprogramatHomagama 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top