ප්‍රාදේශීය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ   දියගම බටහිර  ග්‍රාම නිලධාරී වසමේ  අවුරුදු  35 ත් 65 ත් අතර  ප්‍රජාව  වෙනුවෙන්  වෛද්‍ය  සායනයක්  පසුගියදා  (16 )  දියගම බටහිර කුරුදුවත්ත ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .

 

වෑතර  රෝහලේ  වෛද්‍යවරුන්  ඇතුළු  සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන්  හා දියගම බටහිර කාන්තා  සමීති  සාමාජිකාවන් ගේ සහාය ඇතිව සංවර්ධන නිලධාරී මිහිලා සුරංගනී විජේසේන මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Medical Clinic under the Rural

Medical Clinic under the Rural 2

Medical Clinic under the Rural 3

Medical Clinic under the Rural 4

Medical Clinic under the Rural 5Medical Clinic under the Rural 7

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top