ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ  මාතෘ හා ළදරු  සායනයේ  ගැබිණි මව්වරුන්ට හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය  සදහා  උදේ ආහාර  වේලක් ලබාදීම  ඉකුත් පහලොස් වෙනි ( 15 ) දින සිදුකරන  ලදී.

 

හෝමාගම නගරය ග්‍රාම නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ හා ප්‍රජා නායිකාවන්ගේ  සහාය  ඇතිව   හෝමාගම නගරය  සංවර්ධන  නිලධාරිනියගේ සම්බන්ධීකරණ දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Providing breakfast

Providing breakfast 2

Providing breakfast 3

Providing breakfast 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top