ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාතෘ හා ළදරු සායනයේ ගැබිණි මව්වරුන්ට හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සදහා උදේ ආහාර වේලක් ලබාදීම ඉකුත් පහලොස් වෙනි ( 15 ) දින සිදුකරන ලදී.
හෝමාගම නගරය ග්‍රාම නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ හා ප්‍රජා නායිකාවන්ගේ සහාය ඇතිව හෝමාගම නගරය සංවර්ධන නිලධාරිනියගේ සම්බන්ධීකරණ දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














