පෙර පාසල් සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් සිදුකරන ලද වැඩකටයුතු පරීක්ෂාවක් 2022.11.17 වන දින සිද්දමුල්ල පිපෙන කැකුළු  පෙර පාසලේදී සිදුවිය.

 

මෙහිදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මුල් ළමාවිය සංවර්ධන අංශය විසින් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මීට ඉහතදී  දෙමාපියන් හා ගුරුවරුන් සාකච්ඡා කරගෙන තිබූ පරිදි පෙර පාසල් දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් දරුවන් සඳහා පෝෂදායි දිවා ආහාර වේලක් ලබාදීම ක්‍රියාත්මක වන අයුරු මෙහිදී දක්නට ලැබුණි.

An inspection of pre school

An inspection of pre school 2

An inspection of pre school 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top