හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම දකුණ ග්‍රාම නිලධාරි වසමෙහි "ලිය වරුණ " කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022. 11. 18 වන දින එම වසමෙහි දී සිදු කරන ලදි.
ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සංවර්ධන නිලධාරි සහ ග්‍රාම නිලධාරි තුමිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණි.
මෙම වැඩසටහනට සමගාමීව කාර්යාලයීය ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරිතුමිය විසින් ළමා ආරක්ෂාව සහ රැකවරණ පිළිබඳව කාන්තා සමිති සමාජිකාවත් දැනුවත් කරන ලදි.
මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරි , වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර යන නිලධාරී මහත්මීන් විසින් සිදු කරන ලදී.














