හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝමාගම දකුණ වසමෙි ප්‍රජාව  සඳහා   ආහාර සංස්කරණ  වැඩසටහනක් 2022/11/17 දින පවත්වන ලදී..

 

පවතින  ගැටලුකාරී ආර්ථික තත්වයට අස්වැසිල්ලක් සපයමින්, ආහාර සුරක්ෂිතතාව අරමුණු කොට ගනිම්න් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා   සම්පත් දායකත්වය හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඵ්කකය  විසින් සපයන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය   සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය ) විසින්  සම්බන්ධීකරණයෙන්  හා හෝමාගම  දකුණ වසමෙහි  ආර්ථික සංවර්ධන නිලධාරී ගේ සංවිධානයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහාග්‍රාම නිලධාරී සහ  ප්‍රතිලාභීන්  ලෙස වසමෙහි කාන්තාවන් ද සහභාගී විය.

.

food processing program

food processing program 2

food processing program 3

food processing program 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top