ආහාර නිෂ්පාදන ව්‍යාපාර  ක්ෂේත්‍රයේ නියුතු  ව්‍යවසායකයින් සඳහා සිය ව්‍යාපාර කටයුතු වඩාත් ගුණාත්මකව සහ සාර්ථකව  පවත්වාගැනීමේ අරමුණ පෙරදැරිව  පවත්වනු ලැබූ  "ආහාර ඇසුරුම්කරණය " පිළිබඳ වැඩසටහන 2022-11-23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය  කුඩා ව්‍යාපාර අංශයෙහි සංවිධානයෙන් ශ්‍රී ලංකා  කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන  නිලධාරී  එම්.යූ.ගයනි මහත්ම්යගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින්  25 දෙනෙකු පමණ  සහභාගී විය.

මෙහිදී ආහාර ඇසුරුම්කරණයේදී සැලකිය යුතු කරුණු ,  අමුද්‍රව්‍ය තෝරා ගැනීම  සහ  ලේබල්  සැකසීමේදී ඒ සඳහා අඩංගු විය යුතු කරුණු  ආදිය පිළිබඳ  ප්‍රතිලභීන් දැනුවත්  කරන ලදී.

technical training program

technical training program 2

technical training program 3

technical training program 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top