ආර්ථික පුනර්ජීවන වැඩසටහනට සමගාමීව පවත්වන ලද වෘත්තීය පුහුණු වැඩසටහන්  පිළිබදව දැනුවත් කිරීමක් 2022.11.22 වන දින බටවල සිංහ ප්‍රජා මණ්ඩලයේ දී පැවැත්විණි.

 

මෙහිදී වෘත්තීය පුහුණු වැඩසටහන් තෝරා ගැනීම සිදු කළයුතු ආකාරය හා වර්තමානයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් මානව සම්පත් සංවර්ධන නිලධාරි ඒ.නන්දනී මහත්මිය හා නිපුණතා සංවර්ධන නිලධාරි එම්. සී. පද්මකාන්ති මහත්මිය සහභාගී වූ අතර බටවල වසමේ ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි හා සමෘද්ධි සංවර්ධන නිලධාරි ද මේ සඳහා සම්බන්ධ විය.

vocational training program222112022

vocational training program222112022 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top