හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්රතිසංවිධාන කටයුතු 2022.11.24 වන දින වසමෙහිදී සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමිව ජනතාව බෝනොවන රෝගයන්ට ගොදුරුවීම අවම කිරිමට අවශ්‍ය දැනුවත් කිරීමක් වසමෙහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමිය විසින් සිදු කෙරුණි .
මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් ඉටුකරන ලදී.


















