හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු  2022.11.24 වන දින වසමෙහිදී  සිදු කරන ලදී.

 

මෙම වැඩසටහනට සමගාමිව  ජනතාව බෝනොවන රෝගයන්ට ගොදුරුවීම අවම කිරිමට අවශ්‍ය දැනුවත් කිරීමක් වසමෙහි  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමිය විසින්  සිදු කෙරුණි .

මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු  වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින්  ඉටුකරන ලදී.

Reorganization of womens work 24112022

Reorganization of womens work 24112022 2

Reorganization of womens work 24112022 3

Reorganization of womens work 24112022 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top