හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට රිලාවල    ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  ප්‍රජාව වෙනුවෙන්  බටහිර  වෛද්‍ය  සායනයක්  නොවැම්බර් විසිතුන්  වෙනි දින (23) රිලාවල ප්‍රජා ශාලාවේදී    පවත්වනු ලැබූයේ  වෑතර  රෝහලේ  වෛද්‍ය නිලධාරීන්, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , සෞඛ්‍ය  කාර්යය මණ්ඩලය හා ලිංකන් රාජපක්‍ෂ මහතා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

 

සුවනාරී  සායනය ,රුධිර පීඩන පරීක්ෂාව , සීනි කොලෙස්ටරෝල් පරීක්ෂාව හා ජංගම දන්ත වෛද්‍ය සායනයේ සේවාවන්  මෙදින  ප්‍රජාව  වෙනුවෙන්    ලබාදෙන  ලදී.

 රිලාවල   ග්‍රාම නිලධාරී වසමේ   ග්‍රාම නිලධාරී  , සමෘද්ධි සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්   මෙම වැඩසටහනට ක්‍රියාත්මක  විය.

A health clinic at Homagama Rilawala Community Hall

A health clinic at Homagama Rilawala Community Hall 2

A health clinic at Homagama Rilawala Community Hall 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top