හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දියගම නැගෙනහිර , දියගම බටහිර  හා  කිරිවත්තුඩුව  උතුර   වසම්  ත්‍රිත්වයෙහි  ප්‍රජාව වෙනුවෙන්  සේදුම් කාරක නිෂ්පාදන  පුහුණු  වැඩමුළුවක්  ඉකුත්  විසිතුන් වන ( 23 ) දිනදී දියගම සාලවනෝද්‍යානාරාම  විහාරස්ථානයේදී   පවත්වන  ලදී .

 

විදාතා   ක්ෂේත්‍ර සම්බන්ධීකාරක මහේෂ් මුදලිගේ  මහතා හා ලියෝමා නිෂ්පාදන ආයතනයේ විපුල මහතා  මේ සදහා  සම්පත් දායකත්වය ලබාදුනි.

දියගම නැගෙනහිර , දියගම බටහිර  හා  කිරිවත්තුඩුව  උතුර   වසම්  ත්‍රිත්වයෙහි ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී  කණ්ඩායම  වන ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරීන්  හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  විසින් මෙම වැඩසටහන සංවිධානය කරන  ලදී.

 

Detergent Production

Detergent Production 2

Detergent Production 3

Detergent Production 4

Detergent Production 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top