පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් නිවසට වී සිටින කාන්තාවන් ස්වයං රැකියාවක් වෙත යොමු කිරීමේ අරමුණ පෙරදැරිව පවත්වනු ලැබූ වෙළෙඳපල ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.25 වන දින, 500/ඒ මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි.

 

 

තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මිය විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

මාඹුල්ගොඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතරසම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී/වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසිනි.

Pahan Thira production training program25112022

Pahan Thira production training program25112022 2

Pahan Thira production training program25112022 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top